Loading Events
Find Events

Event Views Navigation

Upcoming Events

Events List Navigation

June 2018

June 13, 2018 - June 13, 2019
Sri Lanka, Sri Lanka

ජනපති තලවිල ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරික්ෂණ චාරිකාවක

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ පුත්තලම තලවිල ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරික්ෂණ චාරිකාවකට එක්වූයේය. තලවිල ජනතාව හමුවීමට ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර එම ජනතාව විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය. ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත විය.

August 2018

August 25, 2018 - August 25, 2019
Sri Lanka, Sri Lanka

ජනපති පැල්මඩුල්ල, ගනේගම ජනතාවගේ සංවර්ධන ගැටලූ සොයා බලයි …

ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයක් වූ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගනේගම ග්‍රාම නිලධාරි වසමේ ඊයේ (25) පස්වරුවේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිතුමා එහි ජනතාව හමුවෙමින් ඔවුන්ගේ සංවර්ධන ගැටලූ පිළිබද සොයා බැලීය. මෙම ගම්මානයේ ජනතාව හමුවීමට රාජ්‍ය නායකයෙකු පැමිණියේ වසර 33 කට පසුව වීම ද විශේෂත්වයක් වන අතර එම ජනතාව විසින් ජනාධිපතිතුමාව මහත් හරසරින් යුතුව පිළිගත්හ.

+ Export Events