Loading Events

ජනපති පැල්මඩුල්ල, ගනේගම ජනතාවගේ සංවර්ධන ගැටලූ සොයා බලයි …

August 25, 2018 - August 25, 2019

ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයක් වූ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගනේගම ග්‍රාම නිලධාරි වසමේ ඊයේ (25) පස්වරුවේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිතුමා එහි ජනතාව හමුවෙමින් ඔවුන්ගේ සංවර්ධන ගැටලූ පිළිබද සොයා බැලීය. මෙම ගම්මානයේ ජනතාව හමුවීමට රාජ්‍ය නායකයෙකු පැමිණියේ වසර 33 කට පසුව වීම ද විශේෂත්වයක් වන අතර එම ජනතාව විසින් ජනාධිපතිතුමාව මහත් හරසරින් යුතුව පිළිගත්හ.